විපක්ෂ නායක ධූරයට මහින්ද නම යෝජනා වෙයි

Share

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී විපක්ෂ නායක ධූරය මහින්ද රාජපක්ෂ මහතාට ලබා දීමට යෝජනා කල බව පාර්ලිමේන්තු මන්ත්‍රී පියංකර ජයරත්න මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Read more

Local News