ගයන්ත, කිරිඇල්ල හිටපු තැන් වලමයි

Share

එක්සත් ජාතික පක්ෂයේ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ සභා නායක ලෙසත් ගයන්ත කරුණාතිලක මහතා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙසත් පත්කිරිමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

ඔක්තෝබර් 26 දාට පෙර පැවැති යහපාලන ආණ්ඩුවේ සභානායක ලෙස හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ඔවුන් කටයුතු කරනු ලැබීය.

Read more

Local News