විපක්ෂ නායක, සංවිධායක ධුර මහින්දලාට

Share

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායකවරයා වශයෙන් කථානයකවරයා විසින් පිළිගෙන තිබේ.

තවද විපක්ෂයේ නව සංවිධායකවරයා වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පත් කර තිබේ.

Read more

Local News