ඉන්දික, ලක්ෂ්මන්, විජිත් ආණ්ඩුවට

Share

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් වන විජිත් විජේමුණි සොයිසා, ඉන්දික බණ්ඩාරනායක, ලක්ෂ්මන් සෙනවිරත්න යන මහත්වරුන් ආණ්ඩුපක්ෂයේ අසුන් ගෙන තිබේ.

Read more

Local News