රනිල්ගේ කැබිනට් එක 30කට සීමාවෙයි

Share

දිවුරුම් දීමට නියමිත කැබිනට් මණ්ඩලය 30 දෙනෙකුට පමණක් සීමා වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

එක්සත් ජාතික පෙරමුණේ කණ්ඩායම් රැස්වීමේදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කළේය.

Read more

Local News