ජවිපේ යෝජනාවට එජාපයේ සහාය

Share

ජනතා විමුක්ති පෙරමුණ විසින් විධායක ජනපතිධූරය අහෝසි කිරිම සඳහා ගෙන ආ යෝජනාවට සහාය ලබාදෙන බව එක්සත් ජාතික පක්ෂය සිය නිල ටිවිටර් ගිණුමේ පණිවිඩයක සටහන් කර තිබේ.

.

 

Read more

Local News