O/L උත්තර පත්‍ර ඇගයීම 23 දා සිට

Share

සාමාන්‍ය පෙළ පිළිතුරු පත් ඇගයිම් පළමු අදියරේ කටයුතු දෙසැම්බර් මස 23 වන දා ආරම්භ කරන බව  විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව දෙසැම්බර් මස 23 වන දා සිට 2019 ජනවාරී 1 වන දා දක්වා ඇගයීම් මධ්‍යස්ථාන ලෙස පාසල් 84ක පිළිතුරු පත් ඇගයිම් සිදු කරනු ලබයි.

ඇගයීම් මණ්ඩල 1780ක දී පරීක්ෂකවරුන් 30,000 කගේ පමණ සහභාගීත්වයෙන් ඇගයීම් කටයුතු සිදු කරනු ලබයි.

Read more

Local News