මහින්ද වාහනය භාරදෙයි

Share

කෘෂිකර්ම අමාත්‍ය ධූරයේ රාජකාරි කටයුතු කළ මහින්ද අමරවීර මහතා නව අමාත්‍ය මණ්ඩලය පත් කිරිමටත් පෙර අද(18) දින සිය රාජකාරි වාහන කෘෂිකර්ම අමාත්‍යංශය වෙත භාරදෙනු ලැබීය.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පාලිත වීරකෝන් මහතා විසින් අමාත්‍යවරයාගේ නිල වාහනවල යතුර භාරගෙන අැත.

අමාත්‍යාංශවල අලුතින් පත්වන අමාත්‍යවරුන්ට සහ කාර්යය මණ්ඩලයට කටයුතු පහසු කිරිම සඳහා මෙම පියවර ගත් බවයි මහින්ද අමරවීර මහතා මෙහිදී සඳහන් කළේය.

Read more

Local News