ගාමිණී, ගම්මන්පිලට සිවුරක් දෙන්නම් කියයි

Share

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේ කතා කිරිමෙන් අනතුරුව අදහස් දක්වමින් ” මම ඔයාට සිවුරක් දෙන්නම්” යනුවෙන් පැවසීය.

ඒ මහතා වැඩ්දුරටත් පැවසුවේෙ ” මගේ අමාතධූරය උඳුර ගත්ත කෙනානේ. අනේ පොඩ්ඩක් ඉන්න. යන්න එපා පනින්න එපා. වාඩි වෙන්නකෝ.ඔයා මගේ ඩාලිංනේ.  මම ඔයාට සිවුරක් දෙන්නම්” යනුවෙනි.

Read more

Local News