මහින්දගේ මන්ත්‍රී ධූරය අහිමි වෙයිද ?

Share

අද (18) දින සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවට තේරී පත්වු පක්ෂයෙන් ඉවත්ව මාසයක් ගත වන විට ඔහුට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය ඉබේම අහෝසි වන බව පැවසීය.

මේ පිළිබඳ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සිය මුහුණු පොතේ සටහනක් තබමින් ද මේ බව සඳහන් කර තිබේ.

Read more

Local News