හර්ෂ ප්‍රශ්ණ ‌‌දෙකක් අහයි

Share

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්ව ලබාගැනීම සම්බන්ධයෙන් මේ වන වට උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂද සිල්වා මහතා සිය ට්විටර් ගිණුම හරහා ප්‍රශ්ණ දෙකක් යොමුකර තිබේ.

01 හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ නායකයා හා නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිස එහි ආරම්භක සාමාජිකයන්?

02 ඔවුන් කිසිම අවස්ථාවක පොදුජන පෙරමුණට සම්බන්ධ නොවූවා නමුත් සිය අහිංසක ආධාරකරුවන් රැවටීමට ගොස් දේශපාලන අර්බුදයෙන් පසුව පරජය විම?

 

Read more

Local News