නාලක යළි රිමාන්ඩ්

Share

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඔහු එළඹෙන ජනවාරි මස 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර අැත.

ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන අැත.

Read more

Local News