තාමත් විපක්ෂනායක තමන් බව සම්පන්ධන් කියයි

Share

කථානායකයා විසින් තමන්ව විපක්ෂ නායක ධූරයෙන් තවමත් ඉවත් නොකළ බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්ධන් මහතා පවසයි.

අද (19) පාර්ලිමේන්තුව රැස් වු අවස්ථාවේ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්ධන් මහතා මේ බව පවසා ඇත.

එ් මහතා තවදුරටත් කියා සිටියේ මේ වන විට පාර්ලිමේන්තුව තුළ විපක්ෂ නායකවරු දෙදෙනෙක් සිටින බවයි.

Read more

Local News