කොටි කොඩි 2ක් මුලතිව් වෙරළෙන්

Share

මුලතිව් සෙල්වපුරම් මුහුදු තීරයේ කිසියම් පිරිසක් විසින් ඊයේ(18) කොටි සංවිධානයේ ධජයට සමාන වූ ධජ දෙකක් එලා තිබියදී හමු වූ බවට මුලතිව් ධීවරයින් කියා සිටිති.

මුලතිව් සෙල්වපුරම් මුහුදු වෙරළේ දෛනිකව ධීවර රැකියාවට පැමිණෙන ධීවරයින් ඊයේ දින මුහුදු ගමන් ආරම්භ කිරීමට ගිය අවස්ථාවේදී අදාළ කොටි ධජ දෙක එලා තිබෙනු දැක ඒ බව මුලතිව් පොලීසියට දැනුම් දී ඇත.

මුලතිව් පොලීසිය විසින් අදාළ සිදුවීම පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News