යෞවන චිත්‍රපට උළෙල මෙවරත්

Share

මේ මස යෞවන චිත්‍රපට උළෙල 21, 22 සහ 23 යන දිනවලදී ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබේ.

මෙම චිත්‍රපට උළෙල සංවිධානය කරනු ලබන්නේ 07 වන වතාවටයි.

දෙසැම්බර් 21 සහ 22 දෙදින පස්වරු 05.00 සිට කෙටි හා වාර්තා චිත්‍රපට ප්‍රදර්ශනය කෙරෙන අතර සම්මාන ප්‍රධානෝත්සවය 23 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

2018-12-19-film-1

Read more

Local News