සිකුරාදා පාර්ලිමේන්තුවට අතුරු සම්මත ගිණුමක්

Share

අද (20) දින අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම සිදු වුවහොත් ලබන 21 වනදා අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව එරාන් වික්‍රමරත්න මන්ත්‍රිවරයා පැවසීය.

අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනිමෙන් පසු ලබන වසරේ ජනවාරි මස 01 වනදා සිට රාජ්‍ය ගෙවීම් සියල්ල නොකඩවා කරගෙන යාමේ හැකියාවක් පවතින බව මන්ත්‍රිවරයා පැවසීය.

මන්ත්‍රිවරයා වැඩ්දුරටත් පැවසුවේ දිනයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත එකඟාතවයකට එළඹ නොමැති බවයි.

Read more

Local News