නව අමාත්‍ය මණ්ඩලය අද දිවුරුම් දෙයි

Share

නව අමාත්‍ය මණ්ඩලය අද(20) දින දිවුරුම් දීමට නියමිතව තිබේ.

අද ජනාධිපති ලේකම් කර්යාලයෙදි මෙම දිවුරුම් දීම සිදු වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයා ගමගේ මහතා පැවසුවේ ජනාධිපතිවරයා ඉදිරියේ මෙම දිවුරුම්දීම සිදුවනු ඇති බවත්, කැබිනට් අමාත්‍ය ධුර සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් යොමු කරන ලද නම් ජනාධිපතිවරයාගේ අනුමැතිය මත මෙම පත් කිරීම් සිදු කරනු ඇති බවයි.

Read more

Local News