රනිල්ට හිමි වූ අමාත්‍යාංශ මෙන්න

Share

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු  නැවත පදිංචි කිරීම් සහ පුනරුත්ථාපන කටයුතු, උතුරු පළාත් සංවර්ධන වෘත්තිය පුහුණු හා නිපුනථා සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබිණි.

Read more

Local News