මුලතිව් වෙරළට ගොඩ බැස්ස යතුරු පැදිය

Share

යතුරු පැදියක් මුලතිව් වෙරළට ගොඩ ගසා තිබේ.

එම යතුරු පැදිය මුලතිව් ධීවරයින් පිරිසක් විසින් ඊයේ(19) දා සවස දැක පොලිසිය වෙත බාර දී තිබේ.

එම යතුරු පැදියේ බොහෝ කොටස් මුහුදු ජලයට හසු වී විනාශ වී ගොස් ඇති අතර යතුරු පැදියේ බොහෝ තැන් දිරාපත්ව තිබූ බවට සඳහන් වෙයි.

පොලිස් බාරයට ගෙන අැති යතුරුපැදියේ තොරතුරු මත එහි අයිතිකරු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

 

Read more

Local News