නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය- PHOTOS

Share

නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය මේ වන විට දිවුරුම් දී ඇති බවයි වාර්තා වෙයි.

එම ලයිස්තුව පහතින් දැක්වෙයි.

01. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා – ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු, නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍ය
02. ජෝන් අමරතුංග මහතා – සංචාරක සංවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු
03. ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා – බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය
04. මංගල සමරවීර මහතා – මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය
05. ලක්ෂ්මන් කිරිඇල්ල මහතා – රාජ්‍ය ව්‍යාපාර, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන
05. ලක්ෂ්මන් කිරිඇල්ල මහතා – රාජ්‍ය ව්‍යාපාර, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන
07. තිලක් මාරපන මහතා – විදේශ කටයුතු අමාත්‍ය
08. රාජිත සේනාරත්න මහතා – සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය
09. රවී කරුණානායක මහතා – විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය
10. වජිර අබේවර්ධන මහතා – අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා
11. රිෂාඞ් බදුර්දීන් මහතා – කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම් සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය
12. පාඨලී චම්පික රණවක මහතා – මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය
13. නවීන් දිසානායක මහතා – වැවිලි කර්මාන්ත අමාත්‍ය
14. පී. හැරිසන් මහතා – කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන
15. කබීර් හෂීම් මහතා – මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත්
16. රංජිත් මද්දුමබණ්ඩාර මහතා – රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය
17. ගයන්ත කරුණාතිලක මහතා – ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය
18. සජිත් ප්‍රේමදාස මහතා – නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය
19- අර්ජුන රණතුංග මහතා – ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය
20- පලනි දිගම්බරන් මහතා – කදුරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන
21- චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය – කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍ය
22- තලතා අතුකෝරල මහත්මිය – අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය
23- අකිල විරාජ් කාරියවසම් මහතා – අධ්‍යාපන අමාත්‍ය
24- අබ්දුල් හලීම් මොහොමඞ් හසීම් මහතා – තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය
25- සාගල රත්නායක මහතා – වරාය හා නාවික කටයුතු සහ දක්ෂීණ සංවර්ධන අමාත්‍ය
26- හරින් ප්‍රනාන්දු මහතා – විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම්, විදේශ රැකියා සහ
27- මනෝ ගනේෂන් මහතා – ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු
28- දයා ගමගේ මහතා – කම්කරු, වෘත්තීය සමිති සබඳතා සහ සමාජ සවිබල ගැන්වීම්
29- මලික් සමරවික්‍රම මහතා – සංවර්ධන උපාය මාර්ග, ජාත්‍යන්තර වෙළෙද සහ විද්‍යා

Read more

Local News