වීසා නොමැතිව මෙරට සිටි 2ක් අල්ලයි

Share

වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටි විදෙස් ජාතික පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වැලිගම, මිරිස්ස ප්‍රදේශයේදී මෙම විදෙස් ජාතික පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන අැත.

ඔවුන් 22 හැවිරිදි සහ 27 හැවිරිදි වයසේ පසුවන පාකිස්ථාන සහ ඊජිප්තු ජාතිකයින් දෙදෙනෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

ඔවුන් අද(21) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

Read more

Local News