නියෝමාල් රංගජීවට ස්ථාන මාරුවක්

Share

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කළ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව පොලිස් ක්ෂේත‍්‍ර බලකා මූලස්ථානය වෙත ස්ථාන මාරු කර තිබේ.

සේවා අවශ්‍යතාව මත මෙම ස්ථාන මාරුව සිදු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ.

අද(21) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ස්ථාන මාරුව ක්‍රියාත්මක බව ද රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ ය.

Read more

Local News