අර්බුදය විසඳාගත් අාකාරය ගැන ඇන්ටෝනියෝ සතුටු වෙයි

Share

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය සාමකාමීව විසඳා ගැනීම සම්බන්ධයෙන් සිය සතුට පළකර තිබේ.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතින්ගේ මහ ලේකම්වරයා කියා සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදිව හා රටේ ජනතාවගේ අභිමතයට ගරු කරමින් කැබිනට් පත් කිරීම් මඟින් සියලුම දේශපාලන පක්ෂ දේශපාලන මතභේද දුරලමින් කටයුතු කරන මෙන් ඉල්ලා සිටියි.

Read more

Local News