රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු මෙන්න

Share

මීට සුළු මොහොතකට පෙර  රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබිය.

එම දිවුරුම් දුන් රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් පහතින්,

  1. සුජීව සේනසිංහ මහතා – විද්‍යා තාක්ෂණ පර්යේෂණ රාජ්‍ය අමාත්‍ය
  2. අජිත් පී. පෙරේරා මහතා – ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය
  3. හර්ෂ ද සිල්වා මහතා – ආර්ථික ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය
  4. රන්ජන් රාමනායක මහතා – මහා මාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
  5. විජයකලා මහේෂ්වරන් මහත්මිය – අධ්‍යාපන රාජ්‍ය ඇමතිනී
  6. එඩ්වඩ් ගුණසේකර මහතා – ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
  7. බුද්ධික පතිරණ මහතා – කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

Read more

Local News