LIOC ඉන්ධන මිල පහලට (update)

Share

අද (21) දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC සමාගම සිය ඉන්ධන මිල ගණන් පහත දමා තිබේ.

ඒ අනුව ලංකා ඔටෝ ඩිසල් ලීටරයක් රු. 5කින් සහ ලංකා පෙට්ට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක මිල රු. 10කින් අඩු කර අැත.

ලංකා සුපර් ඩිසල් (Euro 4) සහ 95 පෙට්‍රල් (Euro 4) ලීටරයක මිලද රු. 10 කින් අඩු කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ලංකා IOC සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

Read more

Local News