පොලීසිය ස්වාධීන බව පොලිස්පති කියයි

Share

ශ්‍රී ලංකා පොලීසිය යම් යම් පුද්ගලයන්ගේ න්‍යාය පත්‍රවලට යටත්වීමට බැඳී නොමැති බව පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා පැවසීය.

ඔහු පෙන්වා දෙන්නේ යහපාලන ආණ්ඩුව තුළ පොලීසිය ස්වාධීනව ක්‍රියාත්මක වන බවයි.

පොලිස්පතිවරයා මේ බව පැවසුවේ ගම්පහ වේයන්ගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

Read more

Local News