සංවිධානාත්මක අපරාධ සාමාජිකයෙක් අත්අඩංගුවට

Share

අද (23) දින උදැසන පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් විසින් සංවිධානාත්මක අපරාධ සිදු කරනු ලබන කණ්ඩායමක සාමාජිකයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු අද උදැසන හංවැල්ල ජල්තර ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවෙයි.

Read more

Local News