මැතිවරණ ජයගැනීමට ගන්නා පියවරක් ගැන ප්‍රසන්න කියයි

Share

ඕනෑම මැතිවරණයක් ජයග්‍රාහණය කිරීම සඳහා එළඹෙන ජනවාරි මාසයේ සිට දේශපාලන වැඩසටහන් ක්‍රියාත්මක කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්න කිහිපයකට පිලිතුරු දෙමිනි.

 

Read more

Local News