අගමැති තරුණ බව ගම්මන්පිල කියයි

Share

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සිය ටිව්ටර් ගිණුමේ පණිවිඩයක, අවුරුදු 48ක් වූ තමන්ව තරුණ කටයුුතු ඇමති ලෙස පත්කළ විට එක්සත් ජාතික පාක්ෂිකයන් තමන්ට හිනා වු බවත්, අවුරුදු 70ක් වන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තරුණ කටයුතු ඇමති ලෙස පත්කර ඇති බවත් සටහන් කර තිබේ.

Read more

Local News