ජනතාවට දැනෙන වෙනසක් කරන බව සජිත් කියයි

Share

විවිධ ආර්ථික න්‍යායන් ක්‍රියාත්මක කිරීම වෙනුවට ඉදිරි මාස 10 තුළ ජනතාවට දැනෙන ආකාරයේ ආර්ථික වෙනසක් ඇති කිරීමට තමන් වග බලාගන්නා බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ් ඊයේ (23) පැවති කොළොන්නාව එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීම අමතමිනි.

එක්සත් ජාතික පක්ෂයේ දිවංගත අමාත්‍ය වීරසිංහ මල්ලිමාරච්චි මහතාගේ අභිනව පිළිරුව විවෘත කිරීම ඊයේ කොළොන්නාවේදී සිදුකෙරුණේ පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.

 

Read more

Local News