රුවන් වැඩ අරඹයි

Share

ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස යළිත් පත්වූ රුවන් විජයවර්ධන මහතා සිය අමාත්‍යධූරයේ නැවතත් වැඩ භාර ගනු ලැබීය.

එම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම්වරිය, ආරක්ෂක ආමාත්‍යාංශයේ ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන් හා පොලිස්පති ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Read more

Local News