හෙට සුරා සැල් වැසේ

Share

නත්තල් උත්සවය හේතුවෙන් හෙට (25දා) සියලුම සුරා සැල් වසා තබන බව සුරා බදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම නීතිය කඩ කරන සුරා සැල් වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සුරා බදු දෙපාර්තමේන්තුව කටයුතු කරයි.

Read more

Local News