බස් ගාස්තු අඩු කරයි

Share

බස් ගාස්තුව 4.2%කින් අඩු කිරිමට බස් සංගම් හා ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අතර පැවැති සාකච්ඡාවකදී එකඟ වී තිබේ.

මේ බව අද පස්වරුවේ මෙම සාකච්ඡාව පැවැති අතර එහි තීරණ මාධ්‍ය වෙත දැනුම් දෙමින් බස් සංගම් හා අමාත්‍යවරයා පැවසීය.

ඩීසල් මිල අඩු කිරිමට සාපේක්ෂව මෙසේ බස් ගාස්තු අඩු කිරීමට නියමිත නමුත් අවම ගාස්තුවේ වෙනසක් නොවේ. බස් ගාස්තු අඩු කිරිම එළැඹෙන 26 දා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාවට නැංවිමට නියමිතය.

Read more

Local News