හිටපු අගමැතිට වසර 7ක සිරදඬුවම්

Share

පාකිස්ථාන හිටපු අගමැති නවාස් ෂරීෆ්ට එරට අධිකරණයකින් 07වසරක සිරදඬුවම්  ලබා දී තිබේ.

සෞදි අරාබියේ වානේ කම්හලක් මිලදී ගැනීමට මුදල් උපයාගත් මාර්ගය හෙළිකිරීමට අපොහොසත්වීම මත මෙම සිර දඬුවම නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read more

Local News