අගමැති නත්තල් සමරයි

Share

ඊයේ (23) දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නත්තල් සැමරුම් උත්සවයකට සහභාගීවීම සඳහා නුවරඑළිය නගරයට ගොස් ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එම මැතිණිය ඊයේ නුවරඑළිය පේන්ටර්ස් ළමා නිවාසයේ දරුවන්ගේ සුවදුක් විමසා බලා, නත්තල වෙනුවෙන් ඔවුනට ත්‍යාග පිරිනැමීමක් සිදුකරනු ලැබිණි.

නුවරඑළිය අගමැති නිල මැදුරේ පැවති මෙම උත්සවයට නුවරඑළිය නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මහතා ඇතුළු පිරිසක්ද එක්ව තිබේ.

Read more

Local News