විපක්ෂනායක, දිස්ත්‍රික් ‌‌ලේකම්වරු අමතයි

Share

උතුරට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා කිලිනොච්චි හා මුලතිව් දිස්ත්‍රික් ‌‌ලේකම්වරුන්ගෙන් විමසා සිටි බව විපක්ෂනායක කාර්යාලය සඳහන් කරයි.

එසේම විපතට පත් ජනතාව වෙනුවේන් අවශ්‍ය සහන ලබාදීමේදී තම පූර්ණ සහාය ලබාදෙන බවද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදි ප්‍රකාශ කළ බව විපක්ෂනායක ට්විටර් ගිණුමේ සඳහන් කර තිබේ.

Read more

Local News