අතිවිශේෂ ගැසට් නිවේදනය ප්‍රමාදයි

Share

නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන සහ විෂය පථයන් ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීම ප‍්‍රමාද වී තිබේ.

අදාළ ගැසට් නිවේදනය ඊයේ (24) රාත‍්‍රියේ නිකුත් කිරිමට නියම්ත බව වාර්තා වුවද එම ගැසට් නිවේදනය ඊයේ නිකුත් කළේ නැත.

ඒ අනුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීම තවත් දින කිහිපයක් කල් යනු ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

Read more

Local News