නව ජනාධිපති නිතීඥවරු 25ක් ?

Share

නව ජනාධිපති නිතීඥවරු 25 දෙනෙකු දිවුරුම් දිමට නියමිතව තිබේ.

මෙම නීතිඥවරු එළඹෙන ජනවාරි 18වනදා ශ්‍රේෂ්ඨාධීකරණයෙදි දිවුරුම් දිමට නියමිතව ඇති බව වාර්තාවෙයි.

එම ජනාධිපති නිතිඥවරුන්ගේ නම් පහතින්,

1.චින්තාමනි මුණමලේ බලල්ලේ මෙනවිය.

2.සතේන්ද්‍ර මෛත්‍රී ගුණරත්න මහතා.

3.මොහොමඩ් ශේරිෆ්ඩීන් මොහොමඩ් හුසේන් මහතා

4.පිලිමිතාලාව විජේසුන්දර මුදියන්සේලාගේ සූරිය ශාන්ත බණ්ඩාර ඉද්දේවල මහතා.

5.දුලිප් ෆ්ලේවියන් රෆායල් ජයමහා මහතා.

6.මදුරප්පෙරුමගේ චන්ද්‍රසිරි ජයරත්න මහතා.

7.ලියන මුදියන්සේලාගේ විජිත නන්දන ජයවික්‍රම මහතා.

8.සිංහනාතගේ තරාපති ජයනාග මහතා.

9.උපාලි සරත් කොන්ගහගේ මහතා.

10.සුනිල් කිත්සිරි මෙවන් ලංකාතිලක මහතා.

11.අරුනාචලම් මුත්තු ක්‍රිෂ්ණන් මහතා.

12.බමුණූගේ ජෝෂප් බර්නාට් ශාන්තී පෙරේරා මහතා.

13.සුබ්‍රමනියම් පරමරාජා මහතා.

14.එඩ්මන් සිරිමෙවන් රාජපක්ෂ මහතා.

15.මොහාන් රුඩොල්ෆ් අබේරත්න රත්වත්තේ මහතා.

16.ශාන්ත චූලබය රත්නායක මහතා.

17.අක්මිමන පල්ලියගුරුගේ සරත්චන්ද්‍ර මහතා.

18.අබ්දුල් වාහිද් අබ්දුල් සත්තාර් මහතා.

19.පල්ලි මුල්ල කපුගමගේ නෙල්සන්ද සිල්වා මහතා.

20.වෙලායුද පිල්ලේ තවරාජා මහතා.

21.සරත් දෙවසේන විජේසිංහ මහතා.

22.ලක්ෂාන් මහින්ද විජේසුන්දර මහතා.

23.ප්‍රියාල් තුසිත විජේවීර මහතා.

24.සෞම්‍යා අමරසේකර මෙනවිය.

25.ගීතක ගුණවර්ධන මහතා.

Read more

Local News