ලක්ෂ 60ක අයිස් සමඟ පුද්ගලයෙක් දැලේ

Share

රුපියල් ලක්ෂ 60කට අධික වටිනාකමින් යුත් අයිස් නමැති මත්ද්‍රව්‍ය තොඟයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන අැත.

මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී මත්ද්‍රව්‍ය තොඟය සමඟ මෙම සැකකරු පැලියගොඩදී අත්අඩංගුවට ගෙන තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සදහන් කළේ.

කැළණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිළධාරින්ට ලද තොරතුරතුරකට අනුව සිදු කළ වැටලීමකදී පෑලියගොඩ නවලෝක උද්‍යානය අසලදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

Read more

Local News