මහ බැංකු චෝදනා වලින් එජාපය නිදහස්

Share

මහ බැංකු චෝදනා වලින් එක්සත් ජාතික පක්ෂය නිදහස් වී ඇති බව වජිර අබේවර්ධන අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා වැඩ්දුරටත් පැවසුවේ මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පත් කළ ජනාධිපති කොමිසම විසින් නිකුත් කර ඇති වාර්තාවෙන් ඒ බව අනාවරණය වන බවයි.

ඒ මහතා මේ බව පැවසුවේ ගාල්ල ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමිනි.

 

Read more

Local News