මන්තී‍්‍රවරුන් තිදෙනෙකු ද්විත්ව පුරවැසිභාවය ඉවත් කරගනී ?

Share

ද්විත්ව පුරවැසිභාවය සහිත දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් තුන් දෙනෙකු මීළග මැතිවරණයට පෙර එම එක් පුරවැසිභාවයක් ඉවත් කර ගැනීමට තීරණය කර තිබේ.

ගීතා කුමාරසිංහගේ මන්තී‍්‍ර ධුරය ද්විත්ව පුරවැසිභාවය නිසා අහිමිවීම සැලකිල්ලට ගෙන නීතිඥ උපදෙස් අනුව ඔවුන් මෙම තීරණය ගෙන ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව මින් ඉදිරියට ශී‍්‍ර ලාංකික පුරවැසියන් ලෙස පමණක් කටයුතු කිරීමට ඔවුන් තීරණය කර තිබේ.

Read more

Local News