දුම්රිය වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

Share

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට තිබූ දෙදින වැඩ වර්ජනය තාවකාලිකව නවතා දැමීමට දුම්රිය වෘත්තීය සංගම් තිරණය කර තිබේ.

තම ශ්‍රේණි හා වැටපු ගැටලු සඳහා මාසයක් තුළ විසඳුම් ලබාදෙන බවට අමාත්‍යවරයා කළ ප්‍රකාශය අනුව මෙසේ වර්ජනය තාවකාලිකව නවතා දමන බව දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරයි.

Read more

Local News