ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සේවකයන් විරෝධතාවක

Share

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සේවකයන් විසින් මේ වන විට විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

එ් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ධාවන අංශයේ නිලධාරියෙකුට බස් හිමියෙක් විසින් තර්ජනය කළ බව පවසමිනි.

අදාළ තර්ජනය කිරිම පිළිබඳව නාරාහේන්පිට පොලීසියට පැමිණිල් කළ බවද සේවකයෙකු සඳහන් කළේය.

ව්‍යාජ ආකාරයට තාවකාලිකව මාර්ග බලපත්‍රයක් ඉල්ලා මෙම තර්ජනය සිදුකර තිබෙන බවත් මේ නිසා සේවයෙන් ඉවත්වි මෙම විරෝධතාව සිදුකරන බවද එම පිරිස් පෙන්වා දෙති.

Read more

Local News