රංගේ එජාපෙට මාසයක් කල්ද‍ෙයි

Share

තමන්ට මාසයක් තුල කැබිනට් ඇමති ධුරයක් නොලැබුනහොත් එක්සත් ජාතික පක්ෂයේ හැරවුම් ලක්ෂය කළ තමන් දැඩි තිරණයකට පැමිණේන බව පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත රංගේ බංඩාර මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ පවසා සිටියේ ගම්පෙරලිය ව්‍යාපෘතිය යටතේ ආඩිගම සියඹලාවැව ජනතාවට උපකරණ ලබා දිමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දක්වමින් සිටි රංගේ බංඩාර මහතා පවසා සිටියේ තමන්ව වර්ණනා කරමින් ඒජාපයේ හැරවුම් ලක්ෂය කලෙත් රංගේ බංඩාර යැයි පැවසුවද තමන්ට නිසි ඇගයිමක් නොලැබුණ බවයි.

කැබිනට් මණ්ඩලය පත් කර සති කිහිපයක් ගත වුවද තමන්ට කැබිනට් ඇමතිකමක් නොමැති බවද ඒ මහතා වැඩ්දුරටත් පැවසීය.

Read more

Local News