TNA, NGO බළල් අතක් බව නාමල් කියයි

Share

බටහිර රාජ්‍ය නොවන සංවිධානවල අවශ්‍යතා ඉටු කිරිම දෙමළ ජාතික සන්ධානයේ අරමුණ බවත්, දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරු දෙමළ ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී නොසිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

මන්ත්‍රිවරයා මේ බව පැවසුවේ බන්ධනාගාර ගතව සිටින එක්සත් නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගේ සුවදුක් විමසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Read more

Local News