පොලොන්නරුව මහ රෝහලේ වෘත්තිය ක්‍රියාමාර්ගයක්

Share

අද (27) සිට පොලොන්නරුව මහ රෝහලේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් සහ පරිපූරක වෛද්‍ය සේවාවට අයත් නිළධාරින් අකුරට වැඩකිරිමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

අතිකාල දිමනා ගෙවිම් බලධාරින් විසින් පැහැරිම හේතුවෙන් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කළ බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණික නිළධාරින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ධර්මකීර්ති ඈපා මහතා පැවසීය.

Read more

Local News