අගමැති හෙට උතුරු සංචාරයක

Share

හෙට (28) දින අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කිලිනොච්චියේ සංචාරය කිරීමට නියමිතව තිබේ.

ඒ උතුරට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු සොයා බැලීම සඳහාය.

මෙම සංචාරය අතර තුළදී පළාතේ දේශපාලන නියෝජිතයන් හා රාජ්‍ය සේවකයන් මෙන්ම අග්‍රාමාත්‍යවරයා සහභාගිවන සාකච්ඡාවක්ද පැවැත්විමට නියමිතය.

එසේම ගංවතුර තත්ත්වයෙන් වැඩම හානියකට ලක්වූ ප්‍රදේශවලටද අග්‍රාමාත්‍යවරයා සංචාරය කිරීමට නියමිතය.

Read more

Local News