කුහවර්දන් නිදහස් කිරිමට නියෝග

Share

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී එස්. කුහවර්දන් රුපියල් ලක්ෂ 250 බැගින් වූ ශරීර ඇප තුනක් මත නිදහස් කිරිමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

ඒ රුපියල් මිලියන 70ක චෙක් වංචාවක් සම්බන්ධයෙන් ලද චෝදනා යටතේය.

පැමිණිලිකරුට රුපියල් මිලියන 57.5ක මුදලක් ගෙවීමටත් ඔහු පොරොන්දු විය. එයින් රුපියල් මිලිනයක මුදලක් අද දිනයේදී ගෙවා ඇති අතර ඉතිරි මුදල් වාරික තුනකින් ගෙවා දමන බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.

Read more

Local News