වයඹ සරසවියේ ගුටි කෙලියක්

Share

වයඹ විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඊයේ (26) පස්වරුවේ ගැටුමක් ඇතිවී ඇත.

මින් සිසුන් දෙදෙනකු තුවාල ලබා ඇති අතර ඔවුන් කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි.

විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුන් පිරිසකට මෙම ප්‍රහාරය එල්ලවී ඇති අතර ගැටුමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

Read more

Local News