ලබන වසර දේශපාලන වශයෙන් අස්ථාවරයි – ෂෙහාන්

Share

ලබන වසර දේශපාලන වශයෙන් අස්ථාවර හා අර්බුදකාරී වසරක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා අද(28) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගැන එක්සත් ජාතික පක්ෂයේ විවිධ පුද්ගලයින්ට විශ්වාසක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

මේ අතර එක්සත් ජාතික පක්ෂය තුළ ඇති අර්බුදය මේ ව විට ආණ්ඩුවේ අර්බුදය වී ඇති බවත් එම අර්බුදය ජනතාවගේ ආර්බුදයක් වී ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Read more

Local News